Breaking

Post Top Ad

Blog Archive

Tuesday, 2 July 2019

පළාපල කථනය




ඔබගේ උපන් දිනය , උපන් වෙලාව සහ උපන් ස්ථානය අනුව පිළියෙළ කරනු ලබන දළ කේන්දර සටහන සහ භාව කේන්ද්‍ර සටහන අනුව ඵලාපල කථනය සිදු කරනු ලැබේ . එබැවින් ඔබ සතු ඔබගේ ජන්ම පත්‍ර සටහන් එවීම අවශ්‍ය නොවේ .

මෙම පළාපල කථනය සාමාන්‍ය ජීවිතයේ අවශ්‍ය සියළුම අංග ආවරණය වන ආකාරයේ ව්‍යුහයකින් යුක්ත වන අතර ඉන් පරිබාහිරව ඔබට විශේෂයෙන් දැනගැනීමට යම් කරුණු තිබේනම් ඒවා පළාපල කථනය හරහා විශේෂයෙන් දැනගැනීමට අවශ්‍ය මොනවාද ? කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එවිය යුතුය .

මෙම පළාපල කථනය වෙනුවෙන් පාරාශරීය ක්‍රමය සහ චූල නක්ෂස්ත්‍ර ක්‍රමය උපයෝගී කරගත් අතර දැන් ඒ සඳහා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ සංකල්පද උපයෝගී කරගනු ලැබේ .

එම පළාපල කථනය PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ . පලාපල කථනය සඳහා 1700 /= ක මුදලක් අය කෙරේ .

මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක ඔබගේ සේවාවන් භාරගන්නා අවස්ථාවේ ලබාදීම සිදුකෙරේ .

පළාපල කථනය වෙනුවෙන් මෙම දත්ත අවශ්‍ය වේ .

නම 
කේන්ද්‍රය ස්ත්‍රී කේන්දරයක්ද පුර්ෂ කේන්දරයක්ද 
උපන් දිනය 
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් නගරය 
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )
විවාහක අවිවාහක බව
රැකියාව 
දරුවන් සිටී නම් කී දෙනෙක්ද ?
මව පියා ජීවත්ව සිටීද ?
සහෝදර සහෝදරියන් සිටී නම් දෙනෙක්ද ? 
ඵලාපල කථනය හරහා විශේෂයෙන් දැනගත යුත්තේ මොනවාද ? 


ඔන්ලයින් සේවාවක් ලෙස මෙම සේවාව පවත්වාගෙන යන අතර ඔබගේ පළාපල සටහනේ යම් ගැටළුවක් තිබේනම් හෝ පැහැදිළි කරගැනීමක් අවශ්‍ය වේ නම් ඒ සඳහා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වීමට හැකියාව තිබේ .





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

No comments:

Post a Comment

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here