Breaking

Post Top Ad

Monday, 17 December 2018

දරුඵල අහිමි අය සඳහා ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර




මනුෂ්‍ය ජීවිතයේ වටිනාම සම්පත වන්නේ දරු සම්පතයි . එහෙත් අදවනවිට පවතින සාමාජ පාරිසරික මානසික සහ ශාරීරික ගැටළු හේතුවෙන් බහුතරයක් දරු සම්පතට උරුමකම් කියන්නේ නැත . ජීව විද්‍යාත්මකව බලනවිට දරුවෙකු පිළිසිඳගැනීම ජෛවීය කාර්යයක් වුවද ඒ සඳහා ඇති ආධ්‍යාත්මික සහ විශ්වීය බලපෑම පිලිබඳ සලකා බැලීමද වැදගත් වේ . 

සමහර අවස්ථාවලදී හෝමෝනමය සමතුලනයට , ආර්තව චක්‍රයේ නිසි ක්‍රියාකාරීත්වයද , පුරුෂ සරු භාවයද ඉහළ මට්ටමක පැවතුනද , ස්වභාවිකව හෝ කෘත්‍රීම ලෙස කළලයක් පිළිසිඳ ගැන්වීම සිදු කලත් එය ගර්භාෂයේ තැම්පත්වී වර්ධනය වීම සිදුවන්නේ නැත . සමහර වෛද්‍ය ක්‍රම වලදී මේ සඳහා පිළිතුරුද නොමැත . 
ඒ සඳහා මෙම ලිපිය වඩාත් සුදුසු උදාහරණයක් ලෙස ගෙනහැර දක්වමි . මෙහි සඳහන් වන්නේ ජ්‍යෝතිෂ සේවාව හරහා සම්බන්ධ වූ යුවලකගේ සත්‍ය සිදුවීමක් ඔවුන්ගේම වචනවලින් ය . 




ජ්‍යෝතිෂ විද්‍යාත්මක සංකල්ප , ආයුර්වේද විද්‍යාත්මක සංකල්ප සහ එයින් ඔබ්බට ගිය ගුප්ත විද්‍යාත්මක සංකල්ප මෙම දරුඵල ලබාගැනීම සම්බන්ධව සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට අතීතයේදී උපයෝගී කරගෙන තිබේ . ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවාව මගින් පාරම්පරික ජ්‍යෝතිෂ විද්‍යාව සේවාවක් ලෙස සැපයීම ආරම්භ කරන ලද කාලයේ සිට සිදු කරගෙන ආ යම් යම් පර්යේෂණ අනුව ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර සහ ඒ ආශ්‍රිතවම සිදු කරනු ලබන යන්ත්‍ර පැළඳීම සහ සෙත් කවි කීම යන ප්‍රතිකාර ක්‍රම ඔස්සේ දීර්ඝ කාලීනව දරුවන් නොමැතිව සිටි අයට පවා දරුඵල ලබාගැනීමට හැකි වී තිබේ . එබැවින් මෙම සේවාව ඔස්සේ සිදු කරනු ලබන්නේ අත්දැකීම් අනුව ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර නියම කිරීමකි . 

ජන්ම පත්‍රය අනුව ස්ත්‍රී හෝ වේවා පුරුෂ හෝ වේවා එසේත් නැත්නම් එම විවාහක යුවලටම හෝ වේවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර ගැනීමට අවශ්‍යතාවයක් පවතීනම් ආයුර්වේද වෛද්‍ය පාසලක ඉගැන්වීම් කටයුතු කරන ආයුර්වේද වෛද්‍ය ආචාරිණී වරියක් සහ පාරම්පරිකව ද වෛද්‍ය කටයුතු කරගෙන එනු ලබන ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත ඔබ සම්බන්ධ කිරීම මෙම සේවාවේ වැදගත්ම අනු සේවාවක්  ලෙස සිදු කරනු ලැබේ . 

( ඔවුන්ගේ වෛද්‍ය සේවාවන් සමග මෙම ජ්‍යෝතිෂ සේවාව කිසිම ආකාරයකින් සම්බන්ධ නොමැති අතර ඔබ එම වෛද්‍ය වරුන් වෙත යොමු කිරීමෙන් කිසිඳු ආර්ථිකමය වාසියක් ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවාව වෙත බලාපොරොත්තු වන්නේ නැති බව කරුණාවෙන් සලකන්න )


ජ්‍යෝතිෂ විද්‍යාව අනුව කරන මෙම ප්‍රතිකාර කිරීමේදී ස්ත්‍රී පුරුෂ ජන්ම පත්‍ර වෙන වෙනම පරීක්ෂා කෙරෙන අතර විවාහ ගැළපීම , පොරොන්දම් තත්වය සහ ග්‍රහ බලපෑම් ගැළපීම කෙසේද කියා විශේෂයෙන්ම පරීක්ෂා කරනු ලැබේ . අපගේ මෙම සේවාව සඳහා සම්බන්ධ වීමට ඔබගේ උපතට අදාලව මෙම දත්ත අවශ්‍යවේ .



පුරුෂ

උපන් දිනය
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් ස්ථානය / රෝහල
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )
දසා ශේෂය ( දන්නවානම් )



ස්ත්‍රී

උපන් දිනය
උපන් වේලාව ( පෙ.ව / ප.ව සමග )
උපන් ස්ථානය / රෝහල
ලග්නය ( දන්නවානම් )
නවාංශකය ( දන්නවානම් )
නැකත ( දන්නවානම් )

දසා ශේෂය ( දන්නවානම් )


විවාහ වූ දිනය / නැකත / ප්‍රදේශය   ( සොයාගැනීමට හැකිනම් පමණක් )

දරුවන් පිළිසිඳගැනීම් සිදුවී කලකට පසුව ස්වාභාවිකවම ගබ්සාවී  තිබේනම් ඒ පිළිබඳ විස්තර කේන්දර සටහන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාකච්ඡා කිරීමට හැකි බැවින් මුලින් එම තොරතුරු යොමු කිරීමෙන් වළකින්න . 
පවතින දෝෂය කුමක්ද කියා සොයා ගැනීමට ඔබ එසේ කලින් යොමු කරන තොරතුරු භාධාවක් වේ .

---------------------------------------------------------------------------------

මෙම සේවාව ඔන්ලයින් සේවාවක් ලෙස පවත්වාගෙන යනු ලබන අතර කාර්යාලයකට පැමිණ හමුවීමට අවස්ථාවක සලසා නොමැත . එබැවින් වැඩිදුර සාකච්ඡා කිරීමක් අවශ්‍ය වන්නේ නම් දුරකථන ඇමතුම් ඔස්සේ ඒ පිලිබඳ කටයුතු කිරීමට අවස්ථාව සලසා තිබේ . 

ඉහත තොරතුරු ලබා දී මෙම සේවාව හා සම්බන්ධ වීමට 

071 6132067  අංකයට imo viber whatsapp කෙටි පණිවුඩයක් එවීමෙන් හෝ දුරකථන ඇමතුමක් මගින් ද ,


Email =>>>            prabhashwara.astro@gmail.com  යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන්ද 

සම්බන්ධ විය හැක . 

විවාහක යුවලගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේ මෙම සේවාව සඳහා  3000 / =  ක මුදලක් අය කෙරෙන අතර එම මුදල Bank කිරීමෙන් ගෙවීමට කටයුතු සලසා තිබේ . 


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !







H H D P ධර්මවර්ධන 
පාරම්පරික ජ්‍යෝතිෂවේදී 
BSc - Biological science 
( University of Sri Jayewardenepura )

No comments:

Post a Comment

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here