Breaking

Post Top Ad

Blog Archive

Friday, 1 August 2014

හස්තිනාපුර: අදිසි දෙවියන් සදිසි මානයට කැඳවන දේවාභරණ





හස්තිනාපුර: අදිසි දෙවියන් සදිසි මානයට කැඳවන දේවාභරණ: සමන් දෙවියන් ගැන විස්තර හොයනකොට සමහරවෙලාවට දැනගන්න ලැබෙන්නේ අපි හිතන දේවල් නෙවෙයි . මේ පෝස්ට් එකේ ලියලා තියෙන සමහර දේවල් වලට මටත් එකඟ...



මේ වයලීනෝ ලියන , ලියන්න අත්පොත් තිබ්බ , නෑ නෑ අත් බ්ලොග් තිබ්බ බ්ලොග් එක . දන්නෝ දනිති . නොදන්නෝ එන්නෝ කියවන්නෝ .

මෙන්න මෙතනින් එන්න කියවන්න

හැබැයි ඉතිහාස කතා තමයි තියෙන්නේ .

7 comments:

  1. මොකද්ද මේ? ඇයි මෙහෙම ආවිත් තියෙන්නෙ..ඇයි අපි මෙතන්ට ඇවිත් තව බටන් එකක් ඔබන්නට ඕනි?

    ReplyDelete
    Replies
    1. :) මෙහෙම ඇවිත් නෙවේ . මම එහෙම දැම්මා . ඒ බ්ලොග් එකට එන්න මේක කියවන අයට පාර පෙන්නන්න ඕන නිසා ............
      දෙසැරයක් කොටන්න උනාට සමාවෙන්න ඕන ඉතින් :) :)

      Delete
  2. වයෝ මේකෙම ලීවට වෙනම එකක් තියෙනව කියල දන්නෙ අදනෙ..
    ඔන්න ඒ අහට ආව මමත්

    ReplyDelete
    Replies
    1. ඔව් . මේකේ ලියන්න ගත්තට පස්සේ ඒ බ්ලොග් එක වනගතවෙලා නැති බංගස්තානම වෙලා ගියා :p
      එල එල
      බොහොම ස්තූති මෙයා

      Delete
  3. දැ අර වීරෙයා කස්ටිය ඊළඟට "සමන් ෙද්වාභරණ මිථ්‍යාව අතුගා දමමු" කියල අලුත් අැඩ්වෙන්චර් එකක් පටන් ගනීවි වයලො...හැමදාම දළදා මිථ්‍යාව ගැන කව්වොත් කික් එකක් නෑනෙ...පරිස්සමිං... ;)

    ඇයි මචං ඉතිං ලංකාවෙ රජතුමාව මරපු ඊතලේට ලංකාවෙ වැඳුම් පිදුම් කරන්ෙන? පොඩ්ඩක් අවුල තමයි නේ...පෝස්ට් එක නම් පට්ට..හැමදාම වගේ :)

    ReplyDelete
    Replies
    1. මට ඔයගැන ලියන්න කියලා බල කිරීම් ආවේ ළඟකදී නෙවෙයි . තව මාස දෙකකින් විතර ඕක ලියන්න කියලා මට කියලා අවුරුදු දෙකක් වෙනවා . මම නොලියා හිටියෙත් මම ලියන එකෙන් අන්තිමට නිදාගෙන ඉන්න නයි ඇහැරවනවා වගේ වෙයිද දන්නේ නැති නිසා . නැත්නම් මමත් කැමති නෑ ලියන්න . ඇත්ත නැත්ත කෙසේ වෙතත් සමන් දේවාලේ මම සතියකට වතාවක් කොහොම හරි යනවා . වීකෙන්ඩ්ස් වලදී ගෙදර ගියාමත් එහෙ යනවා . දේවාලේදී හිතට දැනෙන දේ වචන වලින් කියන්න බෑ . ඒක මිනිස්සු අත්විඳින්න ඕන දෙයක් .

      සමහරවිට අන්ධ භක්තිය කියන්නේ මේක වෙන්නත් පුළුවන් . ඒත් එහෙමයි කියලා මට කරදරයක් අඩුවක් තාම වෙලා නම් නෑ . හැබැයි මම යන නිසා අනිත් අය යන්න ඕන කියලා මම කියන්නෙත් නෑ . ඒ නිසා පිළිගන්න අය පිළිගනියි . නොගන්න අය නොගනියි . හැබැයි මේවාට මිනිස්සු අනාදිමත් කාලෙක ඉඳලා වැඳුම් පිදුම් කලේ යම්කිසි හේතුවක් ඇතුවයි . රාවණා කියන සංකල්පය බොරුවක් කියලා මිනිස්සු කියන්න හදනවා . ඒත් බලන්න රාවණා හොයාගත්ත වෙදකම ඒ බෙහෙත් වට්ටෝරු වලින් මිනිස්සු ලෙඩ සනීප කරගෙන නැත්ද . එතකොට ඒවට මොනවද කියන්නේ .

      අද වෙලා තියෙන්නේ බටහිර විද්‍යාව මවන ෆැන්ටසි වලට මේවා යටවෙලා ගිහින් තියෙන එක . අපිත් ඒ විජ්ජාව ඉගෙන ගන්නවා තමයි . ඒත් මුල අමතක් කරන්න හොඳ නෑ කියලා තමයි මමනම් හිතන්නේ . පෙරදිග විද්‍යාවන් එක්ක මුහුම් වෙලා වැඩ කරනවනම් බටහිර විද්‍යාව මීට වඩා දියුණු වෙන්න තිබ්බා . දේව සංකල්පයත් අන්න ඒ වගේ .

      බොහොම ස්තූති මෙයා g-) g-) g-)

      Delete
    2. මාළිගාවට ගියාම දැනෙන ඒ අමුතු ම හැඟීම, ඒ නිදහස මට දැනෙන්නෙ උන් කියන විදියට අන්ධ විශ්වාසය නිසා නම්, ඒකත් ප්‍රශ්නයක් නෑ මට..මොකද ඒ සැහැල්ලුව මොන විදිහෙන් ලැබුණත් වටිනව..



      රාවණ සංකල්පය ත් මම සෑහෙන දුරකට පිළිගන්න බව කියන්ට මම ලැජ්ජ වෙන්නෙ නෑ. සමහරු ඒක ඕනැවට වඩා දුර ගෙනියල විහිළුවක් බවට පත්කරගෙන තියෙනව. ඒත් ඒ රාජාවලිය ඇත්ත කියල මමත් පිළිගන්නව. මොකද දැන් අපි ඉගෙනගන්න ඉතිහාසය බ්‍රිතාන්‍ය යුගයෙ දි නිපැදවී සංස්කරණය කරපු එකක් මිසක් බොහෝදුරට නිවැරැදි එකක් නො වෙයි. උදාහරණයක් විදිහට සීගිරිය බැලුවම ඕන කොනකු ට තේරෙන්ට ඕන කාශ්‍යප රජතුමා ගෙ කෙටි රාජ්‍ය කාලය තුළ ඒක ගෙඩනගන්නට කොහොමවත් ම බැරි බව. ඒ නිසා මම පිළිගන්නව රාවණ යුගයට පෙර කුවේර ගෙ රාජධානිය එය වෙන්ට ඇති ය කියල.



      දැන් වෙලා තියෙන්නෙ බටහිර විද්‍යවට ඔප්පු කරන්ට බැරි හැම දේම බොරු කියල හංවඩු ගහන්ට මහලොකු රැඩිකල් මතවාදීන් නටන එක. උඹල අපි ඔක්කොම ඉගෙනගන්නෙ බටහිර විද්‍යව වුණ ත් ඒකෙන් බ්‍රේන්වොෂ් නො කරගන්ට අපි දැනගන්ට ඕන...

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here