Breaking

Post Top Ad

Blog Archive

Tuesday, 9 July 2019

ගුරුන්නාන්සේ වලව්ව - සීයා මුණුබුරා කතා මාලාව සම්පූර්ණයෙන්ම කියවන්න







බ්ලොග් එකේ පැවැත්මට යම් බාධාවක් වෙලා තියෙනවා . ඒ නිසා කීප වතාවක් ම ලින්ක් වෙනස් කරන්න වුණා . ඒ නිසා අරනෝලිස් සියා සහ අරවින්ද මුණුබුරා වටා ගෙතුණු කතා මාලාව කියවන්න විශාල පිරිසකට අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා විටින් විට මට කතා කරලා දැනුවත් කරා . ඒ ප්‍රශ්නයෙන් මිදෙන්න විදියක් කල්පනා කරත් ඒ වෙනුවෙන් වෙන කරන්න දෙයක් නැති නිසා මම කල්පනා කරා මේ විදියට එක පෝස්ට් එකකට කතා ඔක්කොගෙම ලින්ක් අරගෙන දාන්න .


කියවන්න දැන් ඔයාලට ලේසි ඇති කියලා හිතනවා . අලුත් කතා ලියන්න අදහසක් තිබ්බත් පරණ කතා කියවන්න අවස්ථාවක් අරන් දෙන්න විදියක් නැති නිසා අලුතෙන් ලියන්න හිතෙන්නේ නැහැ . ඒ නිසා පරණ කතා කියවලා ඉමු . පුළුවන් කෙනෙක් කතාවල ලින්ක් fb share කරන්න . මට share කරන්න බැරි යම් යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා . ජ්‍යෝතිෂ සේවාව නිසා ඇතිවුණු ගැටළු ඒවා . ඒ නිසා පුළුවන් අය share කරලා සහයෝගය දක්වන්න මේ කතා නැවතත් සමාජගත කරන්න .



මහසෝනාගේ හෝරාව


මරු වසඟයට පෙළගැසෙමු


කදිර දෙව් පුරයට පිල්ලියක්


හනුමා වසඟය


අහිකුන්ටිකයාට තීන්දුකල නාග කන්‍යාවිය


අහිකුන්ටිකයාට තීන්දුකල නාග කන්‍යාවිය


මහසෝනාගෙන් පාර අසා කනප්පුවෙන් සොයාගත් නිධානය




හිමවතේ ඇත් සොහොනට පිය මැන්නෙමු 1


හිමවතේ ඇත් සොහොනට පිය මැන්නෙමු 2


හිමවතේ ඇත් සොහොනට පිය මැන්නෙමු 3




නොපිටගිය සොහොන් කාලි පූජාව 1


නොපිටගිය සොහොන් කාලි පූජාව 2


නොපිටගිය සොහොන් කාලි පූජාව 3


නොපිටගිය සොහොන් කාලි පූජාව 4


නොපිටගිය සොහොන් කාලි පූජාව 5




මලයාල නාග වෛරෝඩිය 1


මලයාල නාග වෛරෝඩිය 2 


මලයාල නාග වෛරෝඩිය 3


මලයාල නාග වෛරෝඩිය 4


මලයාල නාග වෛරෝඩිය 5


මලයාල නාග වෛරෝඩිය 6


මලයාල නාග වෛරෝඩිය 7


මලයාල නාග වෛරෝඩිය 8


මලයාල නාග වෛරෝඩිය 9





සඳ එළියේ අසිපත 1


සඳ එළියේ අසිපත 2


සඳ එළියේ අසිපත 3


සඳ එළියේ අසිපත 4


සඳ එළියේ අසිපත 5


සඳ එළියේ අසිපත 6


සඳ එළියේ අසිපත 7


සඳ එළියේ අසිපත 8


සඳ එළියේ අසිපත 9


සඳ එළියේ අසිපත 10


සඳ එළියේ අසිපත 11


සඳ එළියේ අසිපත 12


සඳ එළියේ අසිපත 13





කළු කුමාර වෛරෝඩිය 1


කළු කුමාර වෛරෝඩිය 2


කළු කුමාර වෛරෝඩිය 3


කළු කුමාර වෛරෝඩිය 4


කළු කුමාර වෛරෝඩිය 5





පුලතිසි 1


පුලතිසි 2


පුලතිසි 3


පුලතිසි 4


පුලතිසි 5


පුලතිසි 6





සාත්තර ආතා 1


සාත්තර ආතා 2


සාත්තර ආතා 3


සාත්තර ආතා 4


සාත්තර ආතා 5


සාත්තර ආතා 6

5 comments:


  1. උබ මාර කතානේ අහ්න්නේ උබගේ ඒවා කවද්ද බන් නරක් උනේ එල ද බ්‍රා පරන කතා ටික මුල ඉදලා කිය්වනවා...පොඩි මෙන්ඩාටත් කියලා දෙනවා...

    ReplyDelete
  2. පොඩිම මෙන්ඩාගේ කෙන්දරේ හදා ගන්න ඔනේ උබට කතා කරන්නද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි !
      https://sinduwagemiyasiya.blogspot.com/2019/07/blog-post.html මේ ලින්ක් එක ඔස්සේ පිවිසෙන්න :)

      Delete
  3. uda katha walata daala thiyena link block karala ne. kiyawanna be.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක බ්ලොක් වෙලා . ඒ නිසා url වෙනස් කරන්න වුණා . තවම මේවා අප්ඩේට් කරලා නැහැ . ඉඩක් ලැබුණු ගමන්ම අප්ඩේට් කරන්නම් .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here