තනිවෙන්නට මගේ ලොවේ - බටනලා වාදනය / Thaniwennata mage lowe - Instrumental flute






තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..


ගීපද - බුද්ධදාස ගලප්පත්ති
තනුව - රෝහණ වීරසිංහ
ගායනය - වික්ටර් රත්නායක


කැම්පස් එකේ සයන්ස් ඔඩිටෝරියම් එක ළඟදී .





Comments

  1. fantastic, who is this machang?

    ReplyDelete
    Replies
    1. අපේ හොඳම යාලුවෙක් .
      මගේ මාපිය දෙපළගේ one and only එකම පුත්‍රයා .
      :p

      Delete
  2. Replies
    1. බොහොම ස්තූතියි !!!

      Delete
  3. දැක්කේ සෑහෙන කාලෙකට පස්සේ . කොහොමද මලයා ඉතින්?

    ReplyDelete
    Replies
    1. අපි දැන් නොබැඳි ජාතීන්ගේ සමුළුවෙනේ . බැඳි ජාතින් සියල්ල හලලා තියෙන්නේ . හැක් හැක් හැක් .

      Delete

Post a Comment

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.