ග්‍රහ දෝෂ සමනයට දායකවන නවග්‍රහ මන්ත්‍ර

කීපදෙනෙක් කරලා තිබුණු ඉල්ලීමක් මත තමයි මේ ග්‍රහ මන්ත්‍ර කීපය එකතු කරලා ලිපියක් විදියට ඉදිරිපත් කරන්නේ . මේ ග්‍රහ මන්ත්‍රවලින් ප්‍රධානවම ග්‍රහ දෙවිවරුන්ට වන්දනා මාන පැවැත්වීමක් වෙනවා . ඒවගේම තමයි ඒ මන්ත්‍රවල තියෙන කම්පන ශක්තීන් නිසා ග්‍රහ අපල හෝ මනුෂ්‍ය ශරීරයේ හෝ වායු ගෝලයේ හෝ වෙනත් පදාර්ථයක අණු සැකැස්ම වෙනස් කිරීමේ හා නිවැරදි කිරීමේ හැකියාවක් තියෙනවා . අක්ෂර සිද්ධිය සහ ගණ පූර්ණය අතින් මේ මන්ත්‍ර ඉහල තැනක තියෙනවා .


මේකට තියෙන හොඳම සාක්ෂියක් මම පෞද්ගලිකව අත්දැකලා තියෙනවා . මේ ග්‍රහ මන්ත්‍රවල තියෙන කුජ ග්‍රහයා වෙනුවෙන් ගායනා කෙරෙන මන්ත්‍රය පිරීමෙන් වතුර භාජනයක වතුර පරිමාවේ වෙනසක් වෙනවා මම බලලා තියෙනවා . ඒ නිසා කෙනෙක්ට අවශ්‍ය නම් පරීක්ෂා කරලා බලන්න පුළුවන් . මේ මන්ත්‍ර වලින් වාසනාව උදාවෙනවා කියලා නම් මම කියන්නේ නැහැ . හැබැයි යම් හොඳක් වෙනවා කියලා කියන්න පුළුවන් .


රවි




චන්ද්‍ර

කුජ




බුධ




ගුරු




ශුක්‍ර




ශනි




රාහු




කේතු



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Comments

  1. අදහස් පල කරන්නට තරම් දැනුමක් මා සතු නොවන නමුත් මින් නැගෙන හඬට මා කැමැත්තෙමි. ස්තුතී..!

    ReplyDelete

Post a Comment

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.