Monday, February 27, 2017

මේ තමයි අපි බ්ලොග් ලියලා හම්බ කරගත්ත දේ ( ලක්ෂ 4යි )


සූරිය කුල තෙද උතුමා
පෑවිය සක්වලට හැමා
කාරිය සිතුවාට තමා
සූරිය දෙවි නමෝ නමා

චන්ද්‍ර සහෝදර උතුමා
චන්ද්‍ර කටක පැවති තමා
සව්සිරි දී රකු මෙ තුමා
චන්ද්‍ර සුරිඳු නමෝ නමා





දවසට වතාවක් හෝ බ්ලොග් එක පැත්තේ කැරකිලා ගිය මටත් දැන් ඉඳලා හිටලා බ්ලොග් එකට එන්න අමතක වෙනවා . ඒ නිසාම අපේ බ්ලොග් එකේ විශේෂ අවස්ථාවක් අසපසුවෙලා කියලා දැනගත්තේ අද . ඒ විශේෂ අවස්තාව සමරන්න තමයි මම මේ ලිපියෙන් අද බලාපොරොත්තු වෙන්නේ . 

මාතෘකාව කියෙව්වම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මෙයාලා . අපි ලක්ෂ තුනේ කඩයිම පසු කරේ හරියටම 2016 ජුනි මාසේ 29 වැනිදා . එදා ඉඳලා අද වෙනකොට වීව්ස් ලක්ෂයක ප්‍රමාණයක් අපි උපයාගෙන තියෙනවා කියලා සිංදුවාත් මමත් මතක් කරන්නේ ඉතාමත්ම සතුටෙන් . ඇත්තම කියනවානම් ලක්ෂයකටත් වඩා වැඩියි . 




අවුරුද්දකටත් අඩු කාලයක් ඇතුළත වීව්ස් ලක්ෂයක ප්‍රමාණයක් උපයාගන්න සහය දක්වපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා . 

ඒවගේම අපේ පෝස්ට් ශෙයා කරලා සහය දක්වපු හැමෝටමත් ස්තූති . 

අපි ගැන තවත් අයට කියලා අපේ ලිපි කියවන්න උනන්දු කරවපු අයටත් ස්තූති .

මම කතා සීරියස් පටන් අරගෙන ලියන්නේ නැතුව ඉන්නකොට මැසේජ් කර කර ලියන්න ලියන්න කියලා උනන්දු කරවපු හැමෝටමත් ස්තූති . 

කේන්දර බලන්න ගත්තට පස්සේ තමයි දන්නේ විදේශගත විශාල පිරිසක් අපේ බ්ලොග් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා . ඒ අයටත් ස්තූති . 

ඉදිරියටත් වයලගෙ කාමරේ වෙනදා වගේම හැම දෙකින්ම අඩුවක් නැතිව පිරිලා තියේවි . 

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ,

එහෙනම් වයලගෙ කාමරේට 
ජය වඩා , 
බල වඩා , 
ආ වඩා ,

ආයුබෝ වේවා ! 


මේ තමයි අපි බ්ලොග් ලියලා හම්බකරගත් දේ .





















එහෙනම් ආයෙත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

18 comments :

  1. පහුගිය දවස්වල වැඩිපුර කියවන්න එන්න උනේ නම් නෑ. ඒත් ඉතින් මේ වගේ වෙලාවකවත් ඇවිත් බලල නොදාන කමෙන්ට්ස් මොකටද, නැත්ද මචං.

    එහෙනම් ඉතිං ලක්‍ෂපතියො උන උඹලට ඉක්මනටම මිලියනපතියො වෙන්න වාසනාව ලැබෙන්න කියල සුබ පතනවා. :-f :-f :-f :-f :-f :-f

    ReplyDelete
    Replies
    1. උඹලට නෙවෙයි , දැන් උඹට කියලා තමයි කියන්න වෙලා තියෙන්නේ :)
      බොහොම ස්තූති g-)

      Delete
  2. සුභ පැතුම්
    දිගටම ලියන්න
    ජය

    ReplyDelete
  3. තද තද.... 👍👍👍👌👌👌👏👏👏😙😙😙

    ReplyDelete
  4. Replies
    1. එල එල
      බොහොම ස්තූති g-)

      Delete
  5. සුබපැතුම් !!!! වයලාගේ කාමරේ තමයි කාමරේ

    ReplyDelete
  6. congratulations ....... patta ahhh.... jaya wewaaa

    ReplyDelete
  7. congradulation broo good luck...........

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.