අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

ආලෝකයෙන් ඔබගේ දෑස් පිරී ඇත මාව ස්පර්ශ කරන්න එහෙත් ඔවුන් පවසන්නේ මා ස්පර්ශ නොකරන ලෙසය සිහින වලින් ඔබගේ දෑස් පිරී ඇත මාව ස්පර්ශ කරන්...

රොෂේනිසේ......




ආලෝකයෙන් ඔබගේ දෑස් පිරී ඇත
මාව ස්පර්ශ කරන්න
එහෙත් ඔවුන් පවසන්නේ මා ස්පර්ශ නොකරන ලෙසය

සිහින වලින් ඔබගේ දෑස් පිරී ඇත
මාව ස්පර්ශ කරන්න
එහෙත් ඔවුන් පවසන්නේ මා ස්පර්ශ නොකරන ලෙසය

මා ඔබව සොයමින් උන්නේ ස්වර්ගයේ ඉහල සහ පහලය
සමහරවිට මා හට
වලාකුළු වලින් දැවටෙමින් තිබෙන විට
ඔබව හමුවීමට ඉඩ තිබේ

මා ඔබව සොයමින් උන්නේ ස්වර්ගයේ ඉහල සහ පහලය
සමහරවිට මාහට
ගංගාවක පාවෙමින් තිබෙන විට
ඔබව හමුවීමට ඉඩ තිබේ

කාලය නැවතී ඇත
මම ඔබගේ ආගිය තොරතුරු ඇසුවෙමි
මට ගංගාවක් හමුවිය
එය කීවේ මා සාගරය පතුලේ ඔබව සෙවූ බවයි

දිය රැලි ඔස්සේ ගමන් කරමින් සිටින විට
එම දියරැළි මා ස්පර්ශ කරයි
ඒ ඔබගේ දෑත් මෙනි
ඒ අයුරින් මා ස්පර්ශ කරන්න




15 comments:

  1. ඔව්වා කියෙව්වාම ඔළු මඤ්ඤං වෙනවා.. :)
    -නිමාෂා සමරවීර

    ReplyDelete
    Replies
    1. ඔයාගෙනම් අමුතුවෙන් වෙන්න දෙයක් නෑ වගේ හිහිඉහිහිහිහිහිහිහි

      :-f :-f :-f :-f :-f :-f :-f

      Delete
  2. Replies
    1. ඇඩේ..........නවා නෙහ්හ්හ්හ්හ් ??? :(( :((

      Delete
  3. හිම්දි සිංහල ටාංස්ලේට්
    එළ එළ හිංදි කාස් එකක් පටං ගං හිහික්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තුම්සේ අච්චා සේයින්ග් හේ ? :p :p g-)

      Delete
  4. //මා ස්පර්ශ කරන්න// :-O :-O :-O =D> =D> =D>
    අනේ නිකං පලයන් වයලෝ යන්න

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.