Thursday, October 16, 2014

වෙනස කෙස් ගසකි සකි වෙර අතර පෙම









අනඟුන් හීය සිත් පතුලට වැදුනාම 
රූසිරි නුවත් ලඳ බැබළෙයි මුතුසේම 
හැරදා යන්න ගිය කල උන් නොකියාම 
වෙනස කෙස් ගසකි සකි  වෙර අතර පෙම  


හදවත නැතිය එම තාමත් පුද දීලා 
මල්ලක් ගන්න ඇත යෙහෙලියො පුරවාලා 
දුටුවන් කියයි මගෙ පෙම් වතියයි කියලා 
දන්නෝ දනිති මා හද හඬනා වේලා 


යන්නට එපා සුදු මවෙතින් කිසි කලෙක 
ගන්නට එපා වෙන කෙල්ල වඩා ලක 
එසේ කියා මවෙතින් ඔබ ගිය විටෙක 
තිබුණු අත්වැලත් නැත මගෙ සවි සිතක 






20 comments :

  1. පට්ට ..පද ගැලපුම නියමයි..

    ReplyDelete
    Replies
    1. :) :) බොහොම ස්තූති . අත්දැකීම් කතා කරයි කියනවනේ =D> =D> =D>
      වෙන කවි සෙට් එකක් ආශ්‍රය කරගෙන ලිව්වේ , ගීතයත් එක්ක ගලපන්න ඕන කියලා හිතුන නිසා .

      Delete
  2. Replies
    1. එල එල . ටන්කියු මචං g-)

      Delete
  3. එල කයියක් ලියල තියන්නෙ. මේ බ්ලොගේ කවියක් ලිව්වම ද මන්දා. තව ලියන්න. g-) :C :-da

    (වෙනස කෙස් ගසකි වෙර, පෙම අතරේම, වෙනස කෙස් ගසකි වෙර අතරේ ප්‍රේම) :SS

    :D :D :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. අහ්හ් . මම කලින් කවි ලිව්වා එක එක මල විකාර ගැන . ටික දවසක් නොලිය හිටිය . ආයෙත් අයිඩියා ඇවිත් ලිව්වා . එල එල බොහොම ස්තූති . තව ලියමුකො ඉතින් :) :)

      Delete
  4. පට්ට යකෝ... වයාගෙ විචාර වලට වඩා මට නං නැගලම ගියා...
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. :p
      හිහ් හිහ් එල එල
      බොහොම ස්තූති . පුලුපුලුවන් හැටියට ලියන්නම්කො . g-) g-)

      Delete
  5. නියමයි වයලෝ....කියන්න වචන නොමැත.....

    ReplyDelete
    Replies
    1. :) :) ටන්කියු අක්කේ ..... g-)

      Delete
  6. කයි පද හරි බරයි!!!!!!!!!!!!! නියමයි.

    ReplyDelete
    Replies
    1. හම්මට උඩු . එච්චර බරද ? එහෙනම් මට නිගමනයකට එන්න පුළුවන් . අරූ ඇන්ටි එහෙම ඔය කිට්ටුව ඉන්නවද බලන්න පොඩ්ඩක් ඒ නිගමනය කියන්න කලින් . :p :p
      එල එල බොහොම ස්තූති .

      Delete
  7. හොදයි වයලට් අක්කේ..!!

    ReplyDelete
    Replies
    1. =D> =D> =D>
      වයලට් අක්ක ???
      බොලාගේ ආච්චි :( :( :(
      හිහ් හිහ් හිහ්
      එල එල බොහොම ස්තූති මෙයා .

      Delete
  8. Replies
    1. :) :) බොහොම ස්තූති මෙයා g-) g-) g-)

      Delete
  9. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. විකසිත සින්ඩිය මට මතක හැටියට එකට බ්ලොග් එකක් දැම්මා . එක්කෝ මගේ බ්ලොග් එක වෙන්නැති . එළකිරි . අනිවා දාන්නම් . බොහොම ස්තූති දක්වපු සහයෝගයට . g-) g-)

      Delete
  10. එල ද බ්‍රා..
    අනිවා එකගයි...ප්‍රේමයයි වෛරයයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් ඉස්සරනම් හිතාගෙන හිටියේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කොස් ගසකට සමයි කියලා . පස්සේ තම දන්නේ කෙස් ගසකට සමයි කියලා . හීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ g-)
      බොහොම ස්තූති .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.