Monday, April 14, 2014

සුභ අලුත් අවුරුද්දක් වේවා !





සූර්යයා කොහොමහරි ට්‍රයි කරලා කරලා කරලා කරලා මේෂ රාශියට සම්ප්‍රාප්තවූ මේ අවස්ථාවේ බ්ලොග් වාසි ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ මියැසියේ රසකතා ඔබවෙත ගෙන එන 
සිංදුවා සහ වයලීනෝ විසිනි .




26 comments :

  1. ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ටැංකියු වේවා g-)

      Delete
  2. Replies
    1. එසේම වේවා ටැංකියු වේවා g-)

      Delete
  3. සූර්යා වටේ අනෙක් හැමදේම යනවා ද? නැත්නම් සූර්යා අනෙක් දේවල් වටේ යනවා ද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔක්කොම ඔක්කොම වටේ යනවා .

      Delete
  4. ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් එසේම වේවා g-) g-)

      Delete
  5. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ටන්කියු වේවා :)

      Delete
  6. ඩෝං...පටාං....ඩෝං.....
    මෙන්න මගෙන් රතිඤ්ඤා වැලක්...අත පුච්චගන්නේ නැතුව පත්තුකරන්නට හදවතින්ම ආසිරි!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එල එල
      බොහොම ස්තූති මෙයා g-)

      Delete
  7. එෂේම..වේවා සිංදු අයියන්ඩිය සහ වයලීනෝ අයියන්ඩිය :D :D

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !!! :p :p :p
      g-)

      Delete
  8. දෙන්න ඩබලටම සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  10. උය දෙන්නටත් සුභමස සුභ අලුත් අවුරුද්දක් වේවා......................

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා මල්ලි ...... :)

      Delete
  11. සිංදුවටත් වයලින් මලයටත් ලැබූ අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල මමත් ප්‍රාර්ථනාකරනවා.

    (පැදුරු සාජ්ජ නැත්ද බං :)) d-) d-) d-) d-)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අයියා . g-)

      මොකද දැන් වැඩිය දකින්න නැත්තේ ?

      Delete
  12. මං බ්ලොග් එකක් කියල මුලින්ම කියවන්න ගත්තේ මේකනේ? දෙන්නටම සුබ අළුත් අවුරුද්දක් :)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ....!
      හ්ම්ම්ම්ම් ඒක වෙන්නැති අපිටත් හොරෙන්ම බ්ලොග් එකක් ලිව්වේ . හා හා එල එල

      Delete
    2. හපූයි....... :(( ඔයා මට මැර තර්ජනය දාල නේ අනේ මං බ්ලොග් නමක් හදා ගත්තේ. :(( පස්සේ අතන ප්‍රශ්න නිසා එතන ලියන්න බැහැ කියල හිතුනා ඕකයි සිද්දිය ඕං... :(( :(( :((

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.