අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

හිරුට පෙම් බැන්දමුත් සඳුට පෙම් බැන්දමුත් පුංචි තරු කැටයටත් ආදරෙයි මම තවත් නිදි කුමරි වැළඳගත් නොමැති හැම මොහොතකත් වෙහෙසමි...

ආදරෙයි මම තවත් !




හිරුට පෙම් බැන්දමුත්
සඳුට පෙම් බැන්දමුත්
පුංචි තරු කැටයටත්
ආදරෙයි මම තවත්

නිදි කුමරි වැළඳගත්
නොමැති හැම මොහොතකත්
වෙහෙසමින් අතැඟිලිත්
සොයමි කෙටි පණිවුඩත්

අපට අප නොමැතිමුත් 
හිස්බවක් නැහැ තවත්
නිමාවක් නොමැතිමුත්
ආදරෙයි මම තවත්





4 comments:

  1. දුරස් වෙන්න වුනත් හිතට හිම අමාරුයි, තාක්සනෙට හැම හැගීමකම දේ විදිහටම් දෙන්න බෑනේ

    ReplyDelete
  2. කොච්චර හෙව්වත් අයෙ කෙටි පණිවිඩ එන්නෑ........................ දුක තමා..................

    ReplyDelete
  3. දැන් ඉතිං මෙව්වට අපි මක්කැයි කියන්ට ඕන? :( අනේ.... ගමක් දෙකක් කාගෙන යසට හිටිය කොල්ලාට උන අපරාදේ :(

    ReplyDelete
  4. මයි ඔබ්ජෙක්ෂන්!

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.