Sunday, March 2, 2014

සරල අනුවර්තී චලිතය




ආවර්තය වැඩිවිට 
ආතල්ය ටිකකට 

ආවර්තය අඩු විට 
ආතල්ය ටිකකට

විස්ථාපනය වැඩිවිට 
ආතල්ය සැමටම 

උමතු ඇස රවටන
සරල අනුවර්තී චලිතය


                                    

23 comments :

  1. අලුත් අලුත් නැවුම් සිතුවිලි :D

    ReplyDelete
    Replies
    1. එහෙම තමා . ජීවිතේ වෙනසක් තියෙන්නත් එපාය නෙහ් ??? :p :p

      Delete
  2. මේ චලිතයේ අයිතිකාරි කවුද බං..

    ReplyDelete
    Replies
    1. ඕක දැක්කේ හරියටම කියනවනම් මහරගම හරියේදී . මම බස් එකේ නෙවෙයිනම් හිටියේ පොඩ්ඩක් තව මේ ගැන අධ්‍යනය කරලා අනුකලනය කරලා වෙනවා සූත්‍රයක් ව්‍යුත්පන්න කරලා දාන්න තිබ්බ . හිහිහිහිහ් :p :p

      Delete
  3. හැබැ‍යි ඉතිං කාලයත් එක්ක ඕක පරිමන්දිත චලිතයක් වෙනවා....:D

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ එතකොටත් ආතල්ද දන්නෑ වයලට

      Delete
    2. හඃ හඃ හඃ හඃ එතකොට කොහොමද දන්නේ නෑ . තාම අධ්‍යනය සිද්දවෙනවා මෙයා .

      Delete
    3. සාසෝ මේ . මම එක බලාගන්නම් ;)

      Delete
  4. d( d( d( කියන්න දෙයක් තාම හොයනවා :))

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      මටනම් කියන්න තව ගොඩක් තියෙනවා . වැඩේ ප්‍රසිද්දියේ කියන්න බෑ හිහිහිඉහැ :)) :)) :))

      Delete
  5. අප්පට බොල... සිලබස් එකේ තිබ්බද මෙහෙම එකක්

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ දැන් ඉගෙනගන්න සිලබස් එක උගන්නන පැත්තේ අපේ මැණික් පුරයට වඩා මේවා තියෙනවා .

      Delete
  6. මේ වගේ අනුවර්තිය චලිත ගැන ඉගැන්නුවනම් අපිත් දැන් ප්‍රෝෆෙසර්ල

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ අනේද කියන්නේ නේද g-)

      Delete
  7. ෂක් බලපන්කො එකාලෙ පට්ට වදයක් වුනෙ දෙවල් වල ලස්සන දැන්නෙ පෙන්නේ

    ReplyDelete
    Replies
    1. හා හා හා එහෙම කියන්න එපා . කොයිකාලේවත් මේවා වදයක් කරගන්න හොඳ නෑ :p :p :p
      අර කාගේද මන්දා මිටින් ගන්න පුළුවන් කියලා කිව්වේ අවලම්භ බට්ටා :p :p

      Delete
  8. ම්ම්.maara chalithaya,Sawoma asuwena

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හා ඕවාට අහුවෙන්නේ නැති උනුත් ඉන්නවා . වැඩේ උන්ට ඇස් නැද්ද කියලා තමා ෂුවර් නැත්තේ .

      Delete
  9. ඇඩෙනව තනි ඇහැට.... යකෝ කිවනව කිවල මෙමෙත් කියනවද...?...

    අවන්හල

    ReplyDelete
    Replies
    1. අඬන්නේපා . මටත් ඇඩෙනවා :p :p

      Delete
    2. බ්ලොග් එක ෆලෝ කරා . මේදවස්වල ජීවිත දෙකක් අතර ගන්ධබ්බ අවස්ථාවක ඉන්නේ . ඒ නිසා කියවන්න පුළුවන් වෙලාවට කියවන්න එන්නම් . එල එල .

      Delete
  10. ආසයි ගස්සන පස්සට එච්චරයි!!!!!!
    ආවර්තනය....විස්ථාපනය......චලිතය...ඕවා කියලා ආතල් එක කඩන්න එපා බං.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් මේ සීයලා කියන කතා බලහල්ලකෝ ....

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.