Wednesday, March 12, 2014

ගෝවින්ද කොතැන සැඟවුනිද මට නොතේරේ !






රසුදැල් සැඟවුන පලුපත් යහනක 
හැඟුමන් දනවන රහගිනි සුසුමක
ලැබුනත් උණුසුම වෙනයම් එ කතෙක  
ඔබ වන් නැත වෙන ලඳුනුත් ගෝපික

බැඳී බැමි සිඳබිඳ ගියමුත් වෙනතක 
හදවත තවමත් සසැලෙයි කඳුලෙක 
රස සිරි වින්දත් රජ මාලිගයක 
ගොවිඳුන් හට නැත සතුටක් ගෝපික 

( සිංදුව අහල යන්න . සිංදුව කිව්වේ ගීතය , නැතුව සිංදුවා නෙවෙයි :p )





27 comments :

  1. :-O :-? :-SS h-( ........................................................

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් මොකෝ මොකෝ අවුල ????

      Delete
    2. සිංදුව ප්ලේ වෙන්නේ නැහැ :( h-(

      Delete
  2. අන්න සිංදු.... එත් අද ..කෝ අපේ තාත්තා ගෙදර ඇවිල්ලා අඩියේ පොළොවේ ගහලා ...මවෙත් ඔරවලා කියපු දේට මට කට උත්තර නෑනේ ......

    ReplyDelete
    Replies
    1. අඩෝ මම ආසයි ෆන්කි ඩර්ට්ලාට හලිද! අපහාස කොලන්න එපා හලිද! උලාලෙ ලාලෙ ලාලෙ ලා!!!

      Delete
    2. මට නිකං දැන් මේ කමෙන්ට් දෙක දැකලා පිස්සු වගේ :p :p

      Delete
  3. හුටා.... කිස්ණ කිට හරි කිස් දෙනවද දන්නෑ... අහුවුණොත් පයින් දෙකක් ඇනල ඔයට්ට එවන්නං..

    ලස්සනාාාාාාායිිිි ඇත්තමයි

    ReplyDelete
    Replies
    1. මමගාවටනම් නාවත් කමක් නෑ . රාධා ගාවට යවුවනම් ඇති :p

      Delete
  4. තැන්කුයි සිංදුවෝ!! මේ ගීතය කලින් අහල තිවුනෙ නෑ....

    ReplyDelete
    Replies
    1. :-O යෙන්නා රාස්කලා බස්සි මේ පොස්ට් එක වයලා.. කලින් පොස්ට් එක තමා මම.... මයින්ඩ් ඉට් හේ :-da

      Delete
    2. හඃ හඃ හඃ වයලයි සිංදුවයි කියාලා දෙකෙක් මේ බ්ලොග ලියනවා බස්සියෝ..දෙන්නම කරන්නෙ එක වගේ නසරාණි වැඩ උනාට දෙන්න දෙන්නෙක්

      Delete
    3. බස්සි ,මූකලන් බස්සි ,
      හ්ම්හ් හ්ම්හ් හ්ම්හ් දෙනවා ටොක්කක් තට්ට ගෙඩිය හිල්වෙන්න . හ්ම්හ් හ්ම්හ් හ්ම්හ්

      Delete
    4. @සිංදුවා ,,, හඃ හඃ හඃ මම දැන් දන්නේ කමෙන්ට් එක . යෙන්න රිංග රිංග y-) y-) y-) y-)

      Delete
    5. දන්නවා දන්නවා භාණ්ඩ දෙකක් ලියනව කියල. සිංදුවක් නිසා මට හිතුනා අපේ සිංදුවා වෙන්නැති කියල.

      වයලා : මගෙ තට්ටෙ නෑ හලිද හ්ම්හ්. ටොකු අනින්නෙ බෝ එකෙන්ද දල්ලෑ නේ

      Delete
  5. මේ චන්ද්‍රලේඛාගේ කැමතිම සින්දුවක්. ඩී.බි.නිහාල්සිංහගේ රේඛා ටෙලිඩ්‍රාමා එකේ මගේ හිතේ 1980 මුල් කාලේ. ඕකේ නියම සින්දු ටිකක් තිබුනා. නීල නුවන් යුග, දැල්වූ පහන් ලක්ෂ්මන් විජේසේකර එක්ක. වයලීනුවෝ මේ සින්දුවේ මියුසික් කවුද? ලිව්වේ කවුද දන්නවාද? තිසර නම් දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. මේ ටෙලියේ ඔක්කොම සිංදු ලිව්වේ සුනිල් ආරියරත්න, මියුසික් කලේ රෝහණ වීරසිංහ. "දැල්වූ පහන්" නම් 'කියලා වැඩක් නැති' ජාතියේ සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

      Delete
    2. මෙන්න මේ ගැන මෑත කාලයේ ගැයුණු ලස්සන සිංදුවක්.. අරු කැමති වෙයි...
      හිම දියවී හිමාලයේ

      Delete
    3. හ්ම්ම්ම්ම් හිමදියවී මම කැමතිම සින්දුවක් . ඒකෙ අමරසිරි පීරිස් "නගයි තරංගා......." කියලා කියන වේරේෂන් එක මාරෙට කියනවා . ඒක ලේසි මනුස්සයෙක්ට හරියට කියන්න පුළුවන් එකක් නෙවෙයි .

      අනික තමා මම කැමතිම ලංකාවේ ගායිකා කටහඬ තියෙන්නේ රශ්මි සංගීතාගේ . ඉස්සර මම හිතාගෙන හිටියේ මේ සිංදුව රශ්මි සංගීතා එක්ක කියන එකක් කියලා . බලනකොට වෙන කෙනෙක් නෙව කියන්නේ .

      දෙන්නගෙම කටහඬවල් එක වගේ . හැක් හැක් හැක්

      ටැංකියු ටැංකියු සිංදුව මතක් කරාට .

      Delete
    4. තව දෙයක් අමතක උනා . මේක බහිරවී රාගයෙන් හදපු ගීතයක් . බහිරවී රාගෙට ස්වර දොළහම යෙදෙනවා . ඒ ස්වර දොළහම මේ ගීතයේ එක එක තැන්වල යොදලා තියෙනවා අර්ථයත් එක්කම ගැලපෙන්න . මේක කිව්වේ කළිඳු ගංගා දෙනියේ කියන සිංදුව .

      Delete
    5. @ තිසර.....මම කැමති සින්දුවක් තමයි ඒක. මේ දෙන්නාම ගයන "උදම් රළ" අහලා ඇතිනේ. මේවා අහන්න සලස්වන එක චැනල් එකක්වත් රටේ නැතිව ඇති. මේකත් ලිව්වේ කවුද ,මියුසික් කවුද දන්නේ නැහැ. වසන්තා තිලකාංගනිගේ එපා තවත් ඔබ මා රවටන්නට් ගීතයටත් මම කැමතියි. වසන්තාගේ තව ලස්සන සින්දු තියෙනවා.

      @වයලීනුවෝ....රශ්මි සංගීතා, වසන්තාලාව බලන්න පුලුවන් රූපවාහිනි හෝ අයිටීන් එකේ විතරයි. අනිත් එවුන්ට මේවා වැදගත් නැහැ.

      Delete
  6. මෙන්න මෙහෙට වෙලා අඩියක් එහෙම ගහගෙන ආතල් එකේ ඉන්න කියපන් බං.

    ReplyDelete
    Replies
    1. :p :p :p බලමු හම්බුනොත් අපි සෙට් වෙමු වෙලාවක

      Delete
  7. සුපිරි සින්දුවක්

    ReplyDelete
  8. මං ආසම සින්දුවක්. ආයෙත් මතක් කලාට තුති

    ReplyDelete
    Replies
    1. “කළිදු ගංගා“ලංකාවේ සිංහල භරත නාට්‍යම් පන්තිවල පළමුව හෝ දෙවනුව නටන්නට උගන්වන ගීතය.
      හස්ත මුද්‍රා විශාල ගානකුත්,මුහුණු ඉරියව් විශාල ගානකුත්,පෙන්වන්න පුලුවන් නිසා ,ඇතුලු අනෙකුත් වෙනස්වන සුලු සංගිතමය..කරුණු.

      ඊළගට- යමුනා ගංතෙර..ක්‍රිෂ්ණා.

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.