Monday, November 4, 2013

එවිට මාගේ හදගැස්ම නවතී





රාත්‍රියේ නිදන විට 
මා ඔබ දකීමි
අවධිවන විටද 
මා ඔබ දකීමි
මේ අයුරින් මා 
ඔබ හා ජීවිතය ගෙවා ඇත
ඔබ මා හදවතේ ලැගුම් ගනී
එවිට මාගේ හදගැස්ම නවතී ///

ඔබ මා හදවතේ ලැගුම් ගත්විට
හදවතේ ඇතිවන හැගීම වචනවලින් පැවසිය නොහැක
අද ඔබ මාගේ ඒ හදවතට සවන් දේ
ඔබ මා හදවත ආදරයේ පැහැයෙන් අලංකාරවත් කරයි
හදවත කියනුයේ කුමක්ද කියා ඔබට ඇසෙනු ඇත
එවිට මාගේ හදගැස්ම නවතී ///

ඇයි මා හට මේඅයුරින් මෙය දැනෙනුයේ
මා ඔබට හදවතින්ම ආදරය කරමි
මගේ සිහිනතුල සිටිමින් ඔබ මගේම වන්න
ඔබ මා හට ඒ සෙනෙහස දක්වන්න
එවිට මාගේ හදගැස්ම නවතී ///



14 comments :

  1. මේ ෆිල්ම් එක මරු..

    ReplyDelete
    Replies
    1. හයියොහ් මම බලලා නෑ . හින්දි ෆිල්ම් නම් දිරවගන්න පොඩ්ඩක් අමාරුයි අෆ්ෆා . සිංදු තම දිරවන්නේ . එල එල . ඔන්නොහෙ කියන එකේ මාත් බලන්නම් එල එල

      Delete
  2. යසට හිටපු කොල්ලට උන දෙයක්..... දෙයියෝ සාක්කි :-O d( h-( :-v ;)

    ReplyDelete
  3. හදවත් රෝග සම්බන්ද ඩොකෙක් හම්බ උනා නම්

    ReplyDelete
    Replies
    1. හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

      දැන් මේ වතුර පොම්පයක් හයි කරගෙන ජීවත් වෙන්නේ .

      Delete
  4. විද්‍යුත් ප්‍රතිකාරයක් දෙන්න වෙයි වගේ දැන්නං

    ReplyDelete
    Replies
    1. හම්මෝ ලයිට් බිල වැඩිවෙයි . බෑ බෑ

      Delete
  5. ඕක ලෙඩක් බොල. බෙහෙත් ගනිං

    ReplyDelete
    Replies
    1. මගෙ පෙපුවේ ගිනි නිව්වේ බෝතලේ !!!!!!!

      Delete
    2. හි හි හි හි ආශිකී 3

      Delete
  6. සික් මාතෘකාව දැක්කම හිතුවෙ දානයක්වත් සෙට් වෙලා කියල.බලනකොට මේ වයලගෙ ආත්මප්‍රකාසනයක්නෙ!
    සිංදුවනම් ලස්සනයි හැබැයි

    ReplyDelete
    Replies
    1. නෑ නෑ . සිංදුව තාම යහතින් ඉනන්වා . දාන දැන්ම නෑ . :p :p :p

      Delete
    2. හඃ! හිතුවද සිංදුව යහතින් නැත්තං අපිට ආරංචි නොවී තියෙයි කියල? මම ඇහුවෙ ඔයාගෙ දානෙ

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.