Monday, November 11, 2013

රෑට එන නිශාන්ත නෑ




රෑට එන නිශාන්ත නෑ
හවස එන ගයානුත් නෑ //
දෙන්නම ශීලව බදාගෙන
හෝම් එකක් ඇතුලට වෙලා
ඇඳ උඩ කොළ එලාගෙන
හීන බල බල නිදාගන්නවා
හඃ වහඃ
හඃ වහඃ
කිය කිය හයියෙන් කෑ ගගහා
ශීලා හොටු පෙරාගෙන
අරුන් දෙන්නගෙන් ආතල් ගන්නවා

රෑට එන නිශාන්ත නෑ ..............

අරුන් දෙන්නට තේරෙන්නේ නෑ
අරකි ආතල් ගන්නවා කියලා,
ඒ _තතෝ දෙන්නගේ කරවටේට බඳාගෙන
ශීලාගේ එයාගේ හීනයේ ජීවත් වෙනවා,
ශීලට තේරෙන්නේ නෑ
එයා කරන්නේ මහා පල් වැඩක් කියලා,
ඒ උනාට ඒක මාර ආතල් වැඩක් ලෙස
ශීලා විශ්වාස කරනවා,
හඃ වහඃ
හඃ වහඃ
කිය කිය හයියෙන් කෑ ගගහා
ශීලා හොටු පෙරාගෙන
අරුන් දෙන්නගෙන් ආතල් ගන්නවා

රෑට එන නිශාන්ත නෑ............

ශීලාගේ ගල තෙමෙන්නේ
මෝසම් වැස්සක් වහිනවා වගේ,
ජබ්බ ගල් දෙකක් නිසා
තෙමන එකත් ලේසි නෑ,
ලන්දේසි කාරයොන්ටනම්
ඒක ලේසි වැඩක්,
බස් එකක් පිටින් ආවත්
උන්ට කිසිම ගානක් නෑ,
හඃ වහඃ
හඃ වහඃ
කිය කිය හයියෙන් කෑ ගගහා
ශීලා හොටු පෙරාගෙන
අරුන් දෙන්නගෙන් ආතල් ගන්නවා

රෑට එන නිශාන්ත නෑ ................


20 comments :

  1. හීනයක්මද වයලීනො?
    ;-)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කාලයක ඉඳල ප්ලෑන් කර කර තනියම හිනා වෙවී හිටපු පොස්ට් එකෙක් මේක :p :p

      Delete
  2. Replies
    1. විසේ කිව්වේ " විශිෂ්ඨ සේවය "වෙන්න ඇති නේද ?

      Delete
  3. වයලීන් මොකද මේ .....චූ කරලා නිදාගන්න....:))

    ReplyDelete
    Replies
    1. ඇඩෝවේ මාමේ මේ :(
      පොඩි උන්ට දෙන ආදර්ෂද ඕවා ?
      චූ දාලා විතරක් මදි දත් මදින්නත් ඕන :p

      Delete
  4. නිදාගනින් නිතාගනින් පිස්සු නටන්නේ නැතුව..

    ReplyDelete
  5. Replies
    1. එල එල මේක කොටලා තව ඒවා මතක් උනා . පස්සේ දාන්නම්කො
      g-)

      Delete
  6. මං මේ තාමත් කල්පනා කොරන්නෙ... :(( අම්මප කොහොමට හිටිය කොළුවෙක්ද. :-O :-? :-O
    අයියෝ සංසාරේ. =D>
    කව්ද මෙවට වග කියන්නේ? c-) s-) c-) සිංදුද සාෂාද? h-( h-( h-(

    ReplyDelete
    Replies
    1. // සිංදුද සාෂාද? //
      නරකද ඔයා ගැරේජ් එකකට ගියානම් ?

      Delete
  7. හැ හැ හැ හැ හැ මරු හලෝ!

    ReplyDelete
  8. හ්ම්ම් හ්ම්ම් පට්ට ආතල් තමා..... :))
    (මොකක්ද බන් හැබෑටම ? h-( )

    ReplyDelete
    Replies
    1. :p g-)
      එල එල
      මොකද්ද ඇහුවේ මොකක්ද ??

      Delete
  9. සාරුක් අයියා දැක්කනම් වහ කනවා පුතේ.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.