Tuesday, October 22, 2013

පොඩි හෙල්ප් එකක් ඕන !


මේ බ්ලොග් කියවන ලියන මචාන්ස්ලා මචීන්සලා දන්නවා ඇතිනේ මේ දවස්වල සිංදුවා බ්ලොග් එකේ පේන්න නෑ කියලා . ඒකයි මම දැන් රජ කරන් ඉන්නේ . ඔන්න පොඩි ෆොටෝ කෑල්ලක් දැම්මා සින්දුවගේ මුණ බලන්න . හැක හැක හැක



සිංදුවා මේ දවස්වල ස්ලිට් එකේ ෆයිනල් එක්සෑම් එකට ලැස්තිවෙනගමන් උන්ට කරන්න තිබ්බ ප්‍රොජෙක්ට් එකත් අහවර කොරගත්තා .

ප්‍රොජෙක්ට් එක නම

LOCATION BASED ADVERTISEMENTS AND NAVIGATION SYSTEM

මේක ඇවිල්ලා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට හරියන app එකක් පින්වතුනී .
MC වගේ ෂොපින්මෝල් එකකට ගියාම ඒකේ තියෙන කඩවල් වලින් අපේ ෆෝන් එකට කඩේ තියන දේවල් ගැන ( බඩු ගැන ;) ) ඇඩ්ස් එවනවා . ඉතිං කඩේ ගාවින් යත්දී අපිට ෆෝන් එකෙන් ඒ එවන ඇඩ්ස් බලන්න පුළුවන් . එහෙම නැත්නම් ගෙදර ඉඳලා උනත් ඇඩ්ස් බලන්න පුලුවන් . තව ෂොපින්මෝල් එක ඇතුළේදී එතන මැප් එක ගන්න , අපි ඉන්නේ කොතනද ? යන්නේ කොහෙද මල්ලේ පොල්ද කියලා බලාගන්න වගේ එව්වා මෙව්වා ගැජට් කෑලි ගොඩක් දාලා තියෙනවා .

ඉතින් මේ app එක කෝඩ්ෆෙස්ටිවල් කියලා කම්පිටිෂන් එකකට ඉදිරිපත් කරලා තියෙනවා . ඒ අහවල් එකෙන් ඉදිරියට එන්න අපි ඔයාලගෙන් හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා . මේ මාසේ 25 වෙනිදා දක්වා vote කරන්න පුළුවන් .

# මෙන්න මේ ලින්ක් එකට කොටන්න .

        LINK

# ගිහින් බලන්න පහල ඇති මෙන්න මෙහෙම එකක් .



# ඒකේ vote කියන තැනට කොටලා ඔයාගේ නමයි ඊ මේල් එකයි දාන්න .

# ඊටපස්සේ එතන තියෙන vote බට්න් එකට කොටන්න .

# ටික වේලාවකින් ඔයාලට ඊ මේල් එකක් එයි මෙන්න මෙහෙම

 // Dear Sir/Madam, 

Thank you for voting for Location Based Advertisements and Navigation System. 
Please click the following link to confirm your vote. //

# අන්න එතනම උඩම තියෙන ලින්ක් එක උඩ කොටලා ඔයාලගේ vote එක verify කරන්න .



කරපු හෙල්ප් එකට බොහොම ස්තූති !

හැමෝටම සමන් දෙවී පිහිට ප්‍රාර්ථනා කරනවා !

33 comments :

  1. එල එල...

    අපි ඔන්න සප් එක දුන්නා උඩින්ම..

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ටැංකු වේවා ගලේ අයියේ !

      Delete
    2. එල එල ටන්කියු ආ !

      Delete
  2. ඇඩෙනවා.... හී හී ටැංකු වයලෝ ! ඇන්ඩ් වෝට් කරන හැම ජනතාවටම මම දීප්තිමක් අනාගතයක් තහවුරු කරන අතර ගුණසිරි බුල්ටෝ පැකට් එකක් ගෙදරටම එවමි ! :D එකෙන්ම රොම්බ තෑන්ක්ස් හැමෝටම !

    ReplyDelete
  3. හුටා........මේ අපේ "ජුන් අලය " නේ.... :P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක තමා :p :p :p

      Delete
    2. හී හී අඩෝ ඇනෝ නැතුව නම කියපින් :D ටැංකු බං

      Delete
    3. මම බ්ලොග් කියවන ඇනෝ කෙනෙක් බං........ c-) ප්‍රොෆයිල් නැහැ.හැබැයි ඉස්කෝලේ පන්ති සගයෙක්....සුබ පැතුම්.

      Delete
  4. Replies
    1. ටැංකියු මෙයා :)

      Delete
    2. රොම්බ ඉස්තුතියි අරෝ !

      Delete
  5. අඩේ මෙතුමත් කොම්පීතර් කෝඩ් කොටන එකෙක්නේ... හමුවීම සතුටක් ඈ... මං හිතුවා වයලීනෝ කිව්වාම සිංදුවට බර එකෙක් කියලා...

    ReplyDelete
    Replies
    1. මම වයලීනෝ . සිංදුවා කියන්නේ තව එක්කෙනෙක් . සිංදුවා කියන්නේ වයලීනෝ නෙවෙයි .

      අපි දෙන්නෙක් තමයි මේ බ්ලොග් එක ලියන්නේ .

      සිංදුවා තමයි පරිගණිකා කොටන්නේයැ .

      මම වයලීනෝ බයෝ කරපු කෙනෙක්යැ .

      Delete
    2. හී හී පොඩ්ඩක් මාරු වෙලා. මේ ටිකේ අන්තරස් දහන් වෙලා හිටියම ඔහොම වෙනවා. හොඳ වැඩේ සිංදුවට. :D
      බොහෝම පිං වෝට් එකට :D

      Delete
  6. ආ මෙයාද මේ සිංදුව කියන්නෙ? ඔන්න අපිත් යුතුකම් ඉස්ට කළි ඈ

    ReplyDelete
    Replies
    1. ටැංකු ටැංකු ගෙදරටම ගුණසිරි බුල්ටෝ එවනවා හොඳේ :D

      Delete
  7. ඕන් එහෙනම් මාත් කොලා...

    ReplyDelete
    Replies
    1. දඟයා මචන් ටැංකු :D

      Delete
  8. ඡන්දයක් දැම්මා .! සුබ පැතුම් .

    ReplyDelete
  9. ඔන්න මාත් දුන්නා... :D

    ReplyDelete
    Replies
    1. එල එල
      බොහොම ටන්කියු ආ ! g-)

      Delete
    2. බොහෝම ස්තුතියි ගන්දරයා අයියේ !

      Delete
  10. ඔන්න අපිත් වෝට් කළෝ.........

    ReplyDelete
    Replies
    1. චන්දෙන් පස්සේ අහසේ නව ගුවන් පාලමක් සාදා දෙන බවට මම මේ අවස්තාවේදී ප්‍රකාශ කරන්න කැමතියි !

      g-)

      Delete
  11. මේ හෙල්ප් එක ඉල්ලපු දවසෙම හොරෙන්ම දීලා ගියා.. :)

    සිංදුවාගේ මූණු පොඩ්ඩත් දැක්කා එහෙනං :-O

    ReplyDelete
    Replies
    1. ටැංකියු මෙයා .
      මුණ දැම්ම . මොකද සමහර යට තාම සිංදුවා වයලීනෝ කවුද කියලා පොඩ්ඩක් කොයිල් වෙන නිසා .

      Delete
    2. හී හී ටැංකු මෙයා... මුණ දැකලා බය වුනා නෙහ්.. කොහෙද මේ වයලා එක්ක ඉඳලා මගේ මුනත් සවුත්තු වෙලා

      Delete
  12. අයියෝ..... හෙල්ප් එකත් දුන්නා. යාළුවන්ටත් කියල, උන්ටත් වද දුන්නා. ඒ උනාට අර බුල්ටෝ එක නම් දැක්කේ නැහැ තව. :-? :-? :-?

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ . ඔයාලා පරක්කු උනා . මම බුල්ටෝ ඔක්කොම අපේ ගෙදර අරගෙන ආව. හිහිහ්හිහ්
      ඔයාලට හුලන් තමා .

      Delete
    2. හරි හරි බුල්ටෝ මග එනවා ටැංකු හොඳේ !

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.