දෙව්රජුන් වැඩි මග ඔස්සේ !




සුගත් තිලෝනා දඹදිව සිටලා
මෙලක් දිවට වඩිනා සඳ ලෝලා
සමන් සුරිඳු කිරිපලු රුක උගුලා
කුඩේ ලෙසට ගෙන ආවේ අල්ලා

නැගී ඇතුගෙ පිට සුදු සඳ පානේ
ඔබේ ගමන කන්දේ සොබමානේ
සබරගමුවෙ සිරි රුවන් විමානේ
දිනිඳු තරිඳු ලෙස නිබඳ වැසෙන්නේ

පහල ලින්ක් එකට කොටලා එන්න සමන් දේවාලේ පෙරහැර බලන්න .
(ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්........ හැබැයි සිංදුවට කියන්නෙපා . හොරෙන් එන්න මේ බ්ලොග් එකට )

සබරගමුවෙන් යලි උපන්නෙමු: දෙව්රජුන් වැඩි මග ඔස්සේ !


Comments

  1. සිංදුවෝ....මෙන්නෝ....මේකා ඔයා නැති අතරෙ එයාගෙ බ්ලොග මේකෙ පබ්ලිශ් කරනෝ........

    ReplyDelete
    Replies
    1. එහෙම නම් නෑ . =)) =)) =)) =))

      Delete
  2. ලස්සනයි කවියනම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී !!! g-)

      Delete

Post a Comment

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.