Thursday, July 25, 2013

වා...ව් සෙක්සි හා ! ( 18 + )







පළමුව නිදා සිටින කාමරයෙන් එලියට කැඳවාගෙන එන්න .

දැන් ඇඳුමට පිටින් අතගා බලන්න . ( මාත් එක්ක ලන්ච් ගමුද ඩාලින් )

ඇඳුම ගලවා හෝ ඉරා ඉවත් කරන්න. ( ෂඃ පට්ට කඳ )

යට ඇඳුමද සෙමෙන් මෘදුව ගලවා දමන්න . ( ස්ස්ස්ස්.....  වා...ව් සෙක්සි හා ! )

දැන් නැවුම් සුවඳ විඳ ගැනීමට මදක් සුවඳ බලන්න . ( හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් )

නැවුම් සුවඳ විඳගත් පසුව ඔබ ඔබගේ මෙහෙයුම අරඹන්න .

පළමුව අත්දෙක පිටුපසටකර, පිටුපසින් සෙමෙන් සෙමෙන් කපන්න . ( අහඃ අහ් අහ් අහ් )

එයින් පසුව අත් ඉදිරියට දිගුකර ඉදිරිපසින් වේගයෙන් ගහන්න . ( ආ.........හ්හ්හ් තව ඇතුලට ගහන්න  )

දැන් මදක් විඩාව නිවුණු පසු දකුණු කකුල ඉහලට ඔසවා සෙමෙන් සෙමෙන් කපන්න .

ඉන් පසු වම් කකුල ඉහලට ඔසවා සෙමෙන් කපන්න .

එසේත් නැතිනම් කකුල් දෙකම ඉහලට ඔසවා එක් පැත්තක සිට සෙමෙන් අරඹා වේගයෙන් කපන්න .

දැන් පපුව ප්‍රදේශයට එන්න . ( වා...ව් රණ හංස යුවල නිමල විල් ජලාශේ )

පපුව උඩ සෙමෙන් අතුල්ලමින් කපන්න.

වේගෙන් කැපුවොත් ඇතුලේ තියෙන ඒවා ඉක්මනටම එලියට පනියි . (දැන්ම ඉක්මන් වෙන්න එපා රත්තරං )

ඉන්පසුව බඩ ප්‍රදේශයට එන්න .

බඩ උඩද සෙමෙන් අතුල්ලමින් කපන්න .

පසුව ඒ සියල්ලම අවසන් වු පසු කැමති කැමති පැති හරවා, ඇතුලේ ඒවා පිටට පනින තුරු වේගයෙන් ගසමින් කපන්න . ( ආ..........හ්හ් ආ....හ්හ් තව ඔනී............ ආහ්හ්.... හයියෙන් හයියෙන් )

දැන් මෙහෙයුම අවසානය . ( කපලා ඉවර උනා විතරයි,හම්මාහ්...! ලොවෙත් සුපිරි පට්ටම ආතල් )

මිරිස් තුනපහ ලුණු ගොරක සමග ඉහත කපාගත් කුකුල් මස් කැබලි සියල්ල සෝදාගත් වළඳකට දමා මද ගින්නේ හොඳින් පිසගන්න .

මතක ඇතුව පොල් කිරි එකතු කරන්න .



42 comments :

  1. Replies
    1. බොහොම ටන්කියු අක්කේ .....!
      :-da :-da :-da

      Delete
  2. කපල තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. පුරුදුවෙනන්ත් එක්ක

      c-) c-) c-)

      Delete
  3. අඩෝ අහිංසක අපි නොමඟ යවන්න එපා! (දැං හැදෙන එකාල ඔහොමමයි)

    ReplyDelete
    Replies
    1. හා මාමේ .

      හැක හැක හැක .

      y-) y-) y-)

      Delete
  4. පොලි කිරි නොදැම්මොත් අප්ෂට්ද...?

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් පොඩ්ඩක් ලුණු මදිවෙයි නේද ?

      හඃ හඃ හඃ

      5-p 5-p 5-p 5-p

      Delete
  5. හෙහ්..... මට නම් ටිකක් කියෝනකොට තේරුනා මූ කුකුලෙක් ගැන තමා කියන්නේ කියල.....

    ReplyDelete
    Replies
    1. සමනළී හීනියට බොරු කියන්නත් දන්නවා වගේ :))

      Delete
    2. අනී මේ..... බොලු කියන්නෙපා හලී....

      මෙයා අහුවෙලා දැන් කියනවා හිතුනලු . හඃ හඃ හඃ
      බොහොම ස්තූතී !

      Delete
  6. අපිව නොමග යවනවා වල් කොල්ලො... =D>

    ReplyDelete
    Replies
    1. වල් ගොඩලි වලින් යන පාරේ තමා රහ තියෙන්නේ . කොහොමද උයලා ගත්තම . හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      හඃ හඃ හඃ

      :D :D :D

      Delete
  7. :-bd :-bd මේක ආතල් ආ... ! එහෙනම් එහෙමලු කපන්නේ නෙහ් !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්......
      අපේ ගෙදරනම් කුකුල්ලු උයන්නේ නෑලු . හැක හැක හැක

      Delete
  8. හුරුපුරුදු සද්දබද්ද,හඩවල්,කෙදිරිලි ඇහෙද්දී හිතුවෙම ගමේ බඩුවක් අරං ගේමකට සුජානං වෙනව කියල.
    අන්තිමට නෙ දැක්කෙ බ්‍රොයිලර් වෙල්ල මැහැල්ලක් කියල.

    ReplyDelete
    Replies
    1. අපිනම් දන්නේ නා ඔන්න ......

      :P :P :P :P

      Delete
  9. නෙද්දකිං කුකුල

    ReplyDelete
    Replies
    1. නොදකින් එකේ අලුත් එකද නෙද්දකින් ???

      y-) y-) y-) y-)

      Delete
    2. නොදකින් එකේ අලුත් එකද නෙද්දකින් ???

      y-) y-) y-) y-)

      Delete
  10. අපිනම් කියවන්නෑ ඕව

    ReplyDelete
    Replies
    1. බොලු කියන්නෙපා හනී...............
      =)) =)) =))

      Delete
  11. හනී බනී !

    ReplyDelete
    Replies
    1. කෝ කෝ කවුද බැන්නේ ?

      Delete
    2. හනී අනේ

      Delete
  12. =D> =D> =D> =D> =D> =D> =D> =D> =D> =D>

    ReplyDelete
  13. කතා වැඩ මේවා, ශේහ්.... අහිංසක අපේ බලාපොරොත්තු.....!
    =D>

    ReplyDelete
    Replies
    1. හූ හූ අහු උනා නේද ? හූ හූ හූ ..........................!

      Delete
  14. මම ඒත් බැලුවා මල්ලි මොකද මේ කකුල් උස්සගෙන ඇඹරි ඇඹරි කපන්නෙ කියල. බැලින්නම් මූ අමාරුවෙන් කුකුලෙක්ට ... වැරදුනා, වැරදුනා - කුකුලෙක්වනේ කපල තියෙන්නෙ. =)) =)) =))

    බයවෙන්ට එපා, ඔය ළමයට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා, ඉක්මනටම හොඳ කුස්සියක් අහුවෙයි උයාපිහාගෙන වළඳන්ට. :P ;)

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක හැක =)) =)) =))

      කුස්සියක් ගන්න තමා ඉන්නේ . සින්නක්කරේටම . :p

      Delete
  15. මූඩිය වහන්න ඕන කොයි වෙලාවටද?

    ReplyDelete
    Replies
    1. මූඩිය සමහර වෙලාවට ඉබේම වැහෙනවා . කල් පාවිච්චි කරපුවයේ අවුලක් නෑ . එහෙමම තිබිච්චාවේ . කුකුලා දුවන එකක් නෑ .

      Delete
  16. d( හඃ මුල ඉදලම දැනගත්තා මේක මගඩියක් බව.. :D :D
    අපිනම් කොහොමත් එලෝලු විතරයි නොවැ
    y-) y-) y-) y-) y-)

    ReplyDelete
  17. අපි නොදන්නා කුකුළා :p

    හොද්ද රත් වෙන්න ගොඩක් වෙලා යයිද ? :p d(

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලා ගියාම තමා රහ . නැත්නම් වැඩි ගින්නේ අඩු කාලයකින් පිසගන්න ගියොත් ඉක්මනට පිසදාගන්න තමා වෙන්නේ . හැක හැක හැක c-) c-) c-) c-) c-)

      Delete
  18. ෂිට්..... බැලුවටත් පාඩුයි ඕයි.......

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් කුකුලා කාපං කිව්වලු :))

      Delete
  19. හොදටම නැගල තිබුණේ. කුකුළා කෑව.

    ReplyDelete
  20. මට කියද්දීම හිතුනා හිතන්න දීලා බලන එවුන්ට කපයි කියල -_-

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.