Sunday, June 23, 2013

නවතින්න තිස්ස ඇයි මේ දුවන් මුවාගෙ පස්සේ


 
මිහිඳු සමිඳු පොසොන් දාක
අපේ රටට වැඩම කළා
මිහින්තලා ගල උඩ හිඳ
තිස්ස කියා කතා කළා

තිස්ස නිරිඳු කලබල වී
මිහිඳු සමිඳු දෙස බැලුවා
සතුන් මරන්නට හොඳ නෑ
මිහිඳු සමිඳු බන දෙසුවා

      





42.gif








අනුබුදු මිහිඳු සමිඳු බැති සිතින් සිහිපත් කරන ඔබ සැමට , සිරි සුභ පොසොන් මංගල්‍යක් වේවා !

10 comments :

  1. ගොඩක් ලස්සන පෝස්ට් එකක් වයලීනෝ...පින්තූර දෙක නම් හිතට ඇල්ලුවා...

    ReplyDelete
    Replies
    1. අහා බොහොම ස්තූතී ආ g-)
      බුදුසරණයි ! ! !

      Delete
  2. වයලිනෝ මේක නියමයිනේ. මාර ග්‍රැෆික් ටක්ක්නේ. අර මුවාට නං ඊය වදිනවා නේද

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      ඒ මෙහෙමනේ .............
      කලින් රජතුමා විදපු මුවෙක් .
      මිහිඳු හාමුදුරුවෝ එන වෙලාවේ හිටපු එකා තමා පහල දුව දුව ඉන්නේ .
      බොහොම ස්තූතී ආ g-)
      බුදුසරණයි !

      Delete
  3. ග්‍රැෆික් වගේ ඒවා තිබ්බට මට නම් පෝස්ට් එක මදි වගේ..

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ ලියන්න නම් වෙලාව නෑ අයියා . වෙලාව තිබ්බත් මේ දවස් වල ලියන්න තරම් ඔලුව හොඳ නෑ .
      මම මේ වෙසක් එකට වෙසක් කාඩ් දෙනවා වගේ පොසොන් එකට පොසොන් කාඩ් එකක් දැම්මේ .
      මම මේ අයියගේ කමෙන්ට් එකකට බ්ලොග් ඒකෙ ඉස්සෙල්ලම රදාන රිප්ලයි එක .
      බොහොම ස්තූතී ආවට ආ g-) g-) g-) g-)

      Delete
  4. අර ඇනිමේශන් එක උඹ හදපු එකක්ද? d-)

    ReplyDelete
    Replies
    1. නෑ අයියා . මට එච්චර හරියක් කරන්න පුළුවන් නම් . මෙලහට
      එත් මෙහෙමම තමා :P :P :P

      Delete
  5. පොසොන් සුබ පැතුම... අමුතුයි වගේ :)
    (Budz)

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ... උයත් එහෙම කියනවද ?
      හූඌඌඌඌඌඋස් .
      හඃ හඃ හඃ හඃ
      එහෙම තමා අපේ සුබ පැතුම්
      බුදු සරණයි !

      g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.