මැංගිරි ඩිණිකෝ අවුරුදු ආවෝ

ඔන්න ආයේ අවුරුදු වලට කලින් එන එක සීයට සීයක්ම ශුවර් නැති නිසා මම දැන්මම හැමෝටම කිව්වා !
එකසිය විස්සට දෙසිය විස්සක්ම ආයුබෝ වේවා !
ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සැමට කිරියෙන් පැණියෙන් උතුරන සුභ අලුත් අවුරුද්දක් වේවා !


මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
ආ.. ආ.. ආ......

වටිනා වීඩියෝ එකක්.


Comments

  1. ඔබටත් ඇන්ජලීන ජොලී වගේ සෙක්සි, ජෙනිෆර් වගේ ෆිගර් එකක් තියන, අයිශ්ගෙ වගේ පැහැපත්, ජැකොලින්ගෙ වගේ හිනාවක් තියන, හිල්ටන්ට වගේ සල්ලි තියන කෙල්ලෙක් සෙට් වෙන සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. :O මගේ අම්මෝ ! එහෙම කෙල්ලොත් ඉන්නවද බං ? දැන් ඉතිං එසේම වේවා කියන්න කලින් ඒ වගේ කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවද බලපංකො නැත්නම් ඉතිං දෙන්නටම එකයි :) හඃ හඃ හඃ එසේම වේවා උකුස්ස !

      Delete

Post a Comment

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.